Description
Easy Way – Practical Spoken English
ඉංග්‍රීසි කළා පුහුණුවට ලොව ජනප්‍රියම හා පහසුම ක්‍රමය
(Watching Videos ... Listing , Reading )
මනස හැඩගැසී ආයාසයකින් තොරව ඉංග්‍රීසි කථාව පුහුණුව ලැබෙන පහසුම මාර්ගය ලෙස මනෝ විද්‍යාත්මකව පිලිගත් Video දර්ශණ නැරඹීම, සවන්දීම හා කියවීම යන ආකාර තුනම ඇතුලත් ලොව පුරා ජනප්‍රියම ඉංග්‍රීසි කථා පුහුණු වැඩසටහන DVD 08 කින් යුත් පැකේජයක් ලෙස දැන් ලබාගත හැකිය.
විනෝදයෙන්, ඒකාකාරීබවකින් / කිසිදු කම්මැලිකමකින් තොරව අධ්‍යයනය කලහැකි මෙම වැඩසටහනට ඇතුලත් Video දර්ශණ නැරඹීම, ඊට සවන්දීම හා එම කථාවට අදාල උපසිරසි (Subtitle) කියවීම මගින් නිරායාසයෙන්ම ඉංග්‍රීසි කථා කිරීමට හුරුවේ.
ඉතා කෙටි කාලයක් තුලදී ඉංග්‍රීසි භාෂාව හසුරුවමින් කථා කිරීම සදහා ලොවපුරා භාවිතාවන ජනප්‍රියම හා පහසුම ක්‍රමය මෙයයි.
ඉංග්‍රීසි වචන අමතකවීම නිසා කථා කිරීමට අපහසුතාවක් ඇතිවීම වැලැක්වීම සදහා ඉංග්‍රීසි කථා කිරීමට අත්‍යවශ්‍ය වචන 2000 පින්තූර ආශ්‍රෙයන් පහසුවෙන් මතක තබාගතහැකි පරිදි සකස්කල සුවිශේෂී Picture Dictionary එක සහ Video Presentation එක DVD එකක් ලෙස මේ සමග නොමිලේ ලබාදේ.
DVD 09 කින් යුත් මෙම සම්පූර්ණ පැකේජයම රු. 3200/= ක් පමණි.
VPP ක්‍රමයට තැපැල් කාර්යාලයට මුදල් ගෙවා ලබාගතහැකි පරිදි ගෙන්වා ගැනීම සදහා ඔබගේ නම හා ලිපිනය නිවැරදිව අංකයට SMS කරන්න Read more