Description
Spoken English
Speaking, Reading, Writing, Grammar යන කොටස් ආවරණය කරමින් බොහෝ අයෙකුට ගැටළුවක්ව පවතින සාමා...්ය ලෙස ඉංග්‍රීසි කථා කිරීම හා භාවිතා කිරීම වෙනුවෙන් මෙම Spoken English පාඨමාලාව පැවැත්වේ.
Small Group classes /Individual Classes
තම දැනුම මටිටම කුමක් වුවත් පහසු අවශ්‍ය කාලය වෙන් කරගෙන ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබා ගත හැකිය.
බැරැරුම් බවක් නොගෙන සරල ලෙස කථා කිරිම හා එදිනෙදා අවශ්‍ය අවස්ථා වල ඉංග්‍රීසි භාවිතය පිළිබඳ පුහුණුව ලබාගන්න එම නිදහස් කාලයෙන් කොටසක් යොදවන්න.
ඉහත කුඩා කණ්ඩායමි ලෙස Litechra Academy ආයතනයේ දී මෙම පන්ති පැවැත්වෙන අතර ඹබගේ අවශ්‍යතාවය අනුව individual classes arrange කර ගැනිමට හැකියාව ඇත.
මහනුවර පේරාදෙණිය පාරේ ස්වර්ණමාල බාලිකා විද්‍යාලය ආසන්නයේ ඇති අප ලිටෙක්රා ඇකඩමි අධ්‍යාපන ආයතනය තුලදී පැවැත්වේ. මෙහි කළමනාකාරීත්වය දරන SOBA HOLDINGS (Pvt) Ltd සමාගම මගින් සහතිකපත් නිකුත් කෙරේ.
LITECHRA ACADEMY,
436/B (First Floor),
Peradeniya Road,
Kandy.
Near to Swarnamali Girls’ Collage Read more